Thursday, November 9, 2017

අපේ උරුමය සොයා ගිය ගමනක්


මිහින්තලේ කළුදිය පොකුණ.





වීඩියෝව නැරඹීමට මෙතැනින් පිවිසෙන්න.

Tuesday, November 7, 2017

විශාල සංඛයා වල වර්ග මූලය පහසුවෙන් සොයාගන්නේ කොහොමද






1×1=1
2×2=4
3×3=9
4×4=16
5×5=25
6×6=36
7×7=49
8×8=64
9×9=81

1089යෙ වර්ග මූලය.
මුලින්ම මේකෙ අන්තිම ඉලක්කම් දෙක අමතක කරනවා..එතකොට 10යි.10ට ආසන්නතම අඩුම/සමාන  වර්ගමුලය හොයන්න ඕනෙ.
3×3=9.ඒකියන්නෙ අපේ උත්තරේ පලවෙනි ඉලක්කම 3.
දැන් දෙවනි ඉලක්කම හොයන්න ඕනෙ.1089යේ අන්තිම ඉලක්කම 9.නවය හැදෙන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා

01.3×3=9
02.7×7=49
ඔය ක්‍රම දෙකෙන්ම අන්තිම ඉලක්කම විදිහට හැදෙන්නෙ නවය.ඒ කියන්නෙ අපේ උත්තරේ අන්තිම ඉලක්කම 3/7.ඒකියන්නෙ  37 නැත්තන් 33.
දැන් ඔය දෙකෙන් හරි එක හොයා ගන්නෙ මෙහෙමයි.අපේ උත්තරේ පලවෙනි ඉලක්කම 3 කියලා අපි මුලින් හොයා ගත්තනෙ.ඕකට 1ක් එකතු කරනවා.ඊට පස්සෙ ඒ ඉලක්කමෙන්ම වැඩි කරනවා.
3×(3+1)=12
12 , දහයට වඩා ලොකුයිනෙ ඒහෙනම් උත්තරේ ලොකු ඉලක්කම නෙමේ පොඩි ඉලක්කම.ඒකියන්නෙ 7 නෙමේ 3 .
එතකොට 1089 යෙ වර්ගමූලය=33.
12 නැතුව දහයට අඩු උත්තරයක් ආවොත් උත්තරේ වෙන්නෙ ලොකු ඉලක්කම.ඒකියන්නෙ 7.
දැන් තව උදාහරණ කිහිපයක් බලමු.
3969
01. 39ට ආසන්නම පුර්ණ වර්ගමුලය = 6
02. 9 හැදෙන්න පුලුවන් ඉලක්කම් දෙක= 3 , 7
උත්තරේ 63 නැත්තන් 67
03.(6+1)× 6 = 42
42>39
ඒකියන්නෙ පොඩි ඉලක්කම .
උත්තරේ 63.
13689
01. 136 ට ආසන්නම වර්ගය = 11
02. 9 හැදෙන්න ක්‍රම දෙකයි. 3/7
උත්තරේ 113 / 117
03. (11+1) × 11 = 132
132< 136
උත්තරේ ලොකු ඉලක්කම = 117

Tuesday, October 31, 2017

ලොව සුපතල ගණිතඥයෝ


ලොව සුපතල ගණිතඥයෝ 



ආකිමීඩීස්

සයිරාකියුස් හි ආකිමිඩීස් (ක්‍රි.පූ. 287 - ක්‍රි.පූ 212) යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි.













පයිතගරස් 


පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු වාදයෙහි නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම්‍ ලබා ඇත.

පයිතගරස් ප්‍රමේයය

















අපේ උරුමය සොයා ගිය ගමනක්

මිහින්තලේ කළුදිය පොකුණ. වීඩියෝව නැරඹීමට මෙතැනින් පිවිසෙන්න.